BREAKING NEWS
Search

අද උණුසුම් වන ප්‍රදේශ ගැන නිවේදනයක්

106

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අද (24) දිනයේ ද අවධානය යොමුකළ යුත් මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවය.

ඒ අනුව අදාළ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *