BREAKING NEWS
Search

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍ය තීරණය මෙන්න

3596

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ කියන්න හදන්නේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැනයි…
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ වයස සහ ⁣පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගෙන, පළමු පැය 24 තුළ දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ තබා ගැනීම සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.

එබැවින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවයි කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා පැවසුවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *