හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගත් සිද්ධිය..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
විමර්ශනය සිදුකළ පොලීසියෙන් හෙළිදරව්වක්…

















