2022/2023(2025) ගුරු විද්යාල අවසාන විභාගයෙහි ප්රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්රතිඵල ලබා ගත හැකිය.
ගුරු විද්යාල අවසාන විභාගය 2025.05.19 දින සිට 2025.05.25 දින දක්වා පැවැත්වුණු අතර අයදුම්කරුවන් 238 ඒ සඳහා පෙනී සිටියා.


















