BREAKING NEWS
Search

බොරැල්ලේ වෙඩි තැබීමක්

324

බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *