BREAKING NEWS
Search

බණ්ඩාරගම කලබමින් වෙඩිතැබීමක් – අයෙක් මරුට

197

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම තුන්බෝධිය හන්දිය අසන්නයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *