BREAKING NEWS
Search

තරුණයන් හඩවමින් රටම කැළඹූ සරාගී තාරකාව කෞෂි යුග දිවියට

473
නිරූපණ ක්ෂේත්‍රයේ ඇය කලෙක ගිනි සිළුවක් වගේ කැපී පෙනෙන චරිතයක් වුණා..

නම ඇසූ පමණින් අපි කවුරුත් හඳුනන ඇය නිරූපණ ශිල්පිනී කෞෂි පෙරේරා..

මෑත කාලයේදී ඇය ඒ තරම් දැකගන්න නැති වුණත්, අදටත් ඇය බොහෝ දෙනාගේ මතකයේ රැදෙනවා..

ඉතින් සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩවුණු ඇගේ ලස්සන මෙන්න බලන්නකෝ.. ඒ වගේමයි, ඇයගේ විවාහ දිවියට අපිත් සුබ පතනවා.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *