BREAKING NEWS
Search

තරුණියන් හඩවමින් තරුණියන්ගේ සිහින කුමරා යුග දිවියට

3117
ඔහු තරුණියන්ගේ සිහින කුමරායි.. නදීමාල් පෙරේරා..

 ගායනයෙන් වගේම ඔහුගේ ඒ ඉදිරිපත්කිරීම්වලින් පුංචි තිරයේ කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ කඩවසම් තරුණයා ඔබ්බ අද යුගදිවියට එලඹිලා..

ඒ ලස්සන දවසට ඇඟිලි ගණිමින් සිටි  ආදරණීය ලෂිනි සහ නදීමාල්ගේ ලස්සන මෙන්න බලන්නකෝ.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *