“මණිමේඛලා” කියන එකම එක ගීතයෙන් රටක්ම වසඟයට ගත්ත නදීමාල් පෙරේරා කියන්නෙ තරුණ තරුණියන් අතර උන්මාදයක් කිව්වොත් හරි….
ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුතණුවන් වන නදීමාල්ට ළඟදීම මංගල සීනු උදා වෙන්න යන බව මේ වෙන කොට හැමෝම දන්නා කරුණක්.
ඉතින් නදිමාල්ගේ අත ගන්නේ ලශිනි..
ඉතින් බලන්නකෝ ඔහුන්ගේ මේ අලුත්ම ඡායාරූප පෙළ…







































