BREAKING NEWS
Search

අප්පච්චිට ළඟ ඉන්න බැරි වුණේ ඇයි කියලා අද මට හොඳටම තේරෙනවා. ඇය මේ කියන්නේ මොකක් ගැනද..?

2521
මාධවී වත්සලා ඇන්තනී, අපේ රටේ කවුරුත් ඇයව හඳුනාගන්නේ කුමාරිගේ සහ ජැක්සන්ගේ ආදරණීය දුව විදිහට නේ..

 

ජැක්සන් ඇන්තනී කියන මේ ප්‍රතාපවත් චරිතයේ සහජ දක්ෂතාවය මාධවීටත් උරුම වෙන්නේ ලේවලින්මයි..

ඒ විතරක් නෙවෙයි, ඇන්තනී පවුලේ වැඩිමහල් දුව වුණු ඇයට කලාව වෙනුවෙන් ඉටු කරන්නත් යමක් තියන බව මාධවී හොඳින්ම දන්නවා..

 මාධවී ඇගේ උපන්දිනය දවසේ මෙන්න මේ වගේ වෙනස් විදිහක සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

“අම්මා විලිරුදා විඳිනකොට අප්පච්චිට ලඟ ඉන්න බැරි වුනේ ඇයි කියලා අද මට හොඳටම තේරෙනවා… ඉතිං මේ කාට කෙසේවෙතත් අම්මටයි අප්පච්චිටයි බොහෝ පිං! කෛලාෂ් මැණික අද අපිට ඉන්නෙ ඔයාලා මාව දරාගත්තු නිසානෙ..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *