මහින්ද රාජපක්‍ෂ වගේ නායකයො ආයෙ බිහිවෙන්නෑ.. මේ මොන ***…’ ඩඩ්ලි අන්තිම චචනය ගිලගනී

561

මහින්ද රාජපක්ෂ වැනි ශක්තියක් බලයක් ඇති නායකයන් නැවත මෙරට බිහි නොවන බව පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

අභාවප‍්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ ඔහු මෙසේ සඳහන් කළේය.

‘මෙහෙමයි. මහින්ද රාජපක්ෂ වගේ නායකයෝ ආයි මේ රටේ බිහි වෙන්නේ නෑ. මේ මොන ප…’ යයි කියමින් ඩඩ්ලි සිරිසේන මහතා තම වාක්‍ය අවසාන නොකර ගිල ගත්තද අසල සිටි පුද්ගලයෙකු එය සම්පූර්ණ කරමින් කියා සිටියේ ‘මේ මොන පඟර නැට්ටොද’ යනුවෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *