BREAKING NEWS
Search

මහින්දට නායක හිමිවරුන්ගෙන් ගෙයක්

285

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වරප්‍රසාද අහිමි කළහොත් ඔහුට නිවාසයක් ලබාදීමට මැදිහත් වන බව නායක ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු තමාට පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපති බිරින්දෑවරුන්ගේ නිවාස ඇතුළු වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ පනත් කෙටුම්පත ජාතික ජන බලවේගය රජය විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

එම පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *