තවත් දිස්ත්‍රික්ක කිහිපයක එන්නත්කරණය අරඹයි

230

කොවිඩ් ම’ර්ද;න එන්නත්කරණ වැඩසටහන ජූනි 08 වනදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ,

මාතලේ
නුවරඑළිය
කෑගල්ල
ත්‍රිකුණාමලය
හම්බන්තොට
බදුල්ල
අනුරාධපුරය
පුත්තලම
අම්පාර
මඩකලපුව
මොනරාගල
පොළොන්නරුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *