BREAKING NEWS
Search

තවත් දුම්රියක් පීලි පනී

54

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

ගාල්ල සිට මරදාන බලා ධාවනය වු අංක 8327 යන දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *