අධි අවදානම් සහිත ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා අනුමැතිය දී තිබේ.
ඒ අනුව, ඔවුන් ට සයිනොෆාම් එන්නත ලඛාදීමට නියමිතය.
බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
Source – Ada Derana.lk

















