BREAKING NEWS
Search

ලොහාන් මම වඩා ගත්තු දරුවෙක්

126

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලොහාන් රත්වත්තේ මා  කුඩා කල වඩා ගත් දරුවකු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

හැත්තෑ ගණන් වලදී අනුරුද්ධ රත්වත්තේ මහතා සහභාගි වූ රැස්වීමකදී  ඔහුට එම රැස්වීම ඇමතීම සඳහා අවස්ථාව සලසා දීමට  තමා ලොහාන්   වඩා ගත් බව තමාට අද වගේ මතක යැයිද
කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ලොහාන් රත්වත්තේ  මහතාගේ වියෝව ගැන දැඩි ලෙස  කනගාටුවන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *