BREAKING NEWS
Search

තැපෑලේ සියලු නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි

26

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු හෙට(17) සිට අවලංගු කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කර ඇත. 

අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු 2025.08.17 දින සිට අවලංගු කර ඇති අතර ඒ බව  අදාළ සියලුම නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තුමේන්තුවේ සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන්, ප්‍රධාන ගණාකධිකාරී, ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන ගණාකධිකාරී (මුද්දර) වෙත දැනුම්දීම් කර ඇත.

එමෙන් ම ලිපියේ පිටපත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තැපැල් සේවාවට සම්බන්ධ සියලු ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *