ඇයට නම් තියෙන්නේ ඇස් අදහාගන්න බැරි ලස්සනක්.. උදාරි වර්ණකුලසූරිය..
ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ ශිල්පිනිය මේ වෙද්දී සිනමාපට රැසක වගේම ටෙලිනාට්‍යවල තම රංගන හැකියාව ප්‍රගුණ කර තිබෙනවා..
එන්න එන්නම ලස්සන වෙන උදාරි කාලෙක් කලෙට විවිධ විලාසිතා මවන චරිතයක් බවට පත් වෙලා..


































