BREAKING NEWS
Search

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් ගැන ඇසෙන විශේෂ කතාවක් මෙන්න..

182

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ සුපිරි තාරකාවගේ නමට පවා පිස්සුවෙන් ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්නවා කිව්වොත් හරි..

මේ කියන්නේ කවුරු ගැනද..? ඔහු නමින් ඉන්දීය සිනමාව දිග්විජය කළ රජිනිකාන්ත්..

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් චිත්‍රපට කර්මාන්තයේ වසර 50, අදට සම්පූර්ණ කරනවා..

ඔහු මේ දක්වා චිත්‍රපට 170 කට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ..

බැංගලෝරයේ උපත ලැබූ රජිනිකාන්ත්, බැංගලෝර් ප්‍රවාහන සේවයේ බස් කොන්දොස්තරවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා..

ඔහුගේ රංගන දිවිය ආරම්භ වන්නේ, “අපූර්ව රාගංගල්” චිත්‍රපටයෙන්..

එය තිරගත වූයේ 1975 වසරේදියී..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *