BREAKING NEWS
Search

තලතා අකමැති නම් කැමරා තහනම්.!

237

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන්විදුලි හෝ සමාජ මාධ්‍ය මඟින් කරනු ලබන වැඩසටහනකට පක්ෂය නියෝජනය කරමින් කිසියම් නියෝජිතයෙකු හෝ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වන්නේ නම් තලතා අතුකෝරල මහත්මියගේ අනුමැතිය සහිතව සහභාගී වියයුතු බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කර තිබේ.

තවද ඊට පරිබාහිරව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමකට නොබැදෙන බව වැඩිදුරටත් අවධාරණය කර සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *