හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද (12) දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

Feb 11, 2026
මිනිසත්කම කියන්නේ අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි, ඒක හදවතේ...