BREAKING NEWS
Search

තල් ලොක්කා ගෙදර යයි

38

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් මහතා  එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඔහු ඊට අදාල ලිපිය විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට යොමු කර ඇතැයි වාර්තාවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *