BREAKING NEWS
Search

රටේ අපරාධ රැල්ලක් නෑ

73

ඇතමුන් පෙන්නුම් කිරීමට උත්සාහ  කරන ආකාරයේ  අපරාධ රැල්ලක් රටේ   නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පසුගිය සමයේදී  අපරාධ කල්ලි වලට   ඇතැම් දේශපාලඥයන්ගේ පැහැදිලි අනුග්‍රහයක් හිමිව තිබූ බව  ඔහු කීවේ වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ පැවසූවේ   ඌව පළාත් අපරාධ කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *