BREAKING NEWS
Search

ලොව සංචාරක රූ රැජින කිරුළ දිනූ ආදිත්‍යා දිවයිනට

702

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පිලිපීනයේ පැවති ” මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025 ” ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ” ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගත්තාය

ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/30 දින සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර මෙම තරගාවලිය පැවැත්විණි.

ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic යන සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වූවාය.

ආදිත්‍යා වැලිවත්ත ජනප්‍රිය ගායිකාවකි. කිරුළ දිනාත් ආදිත්‍යා අද අලුයම දිවයිනට පැමිනියාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *