BREAKING NEWS
Search

බොරැල්ලේ වෙඩිතැබීමෙන් තවත් තරුණයෙක් මරුට

124

බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී ඉකුත් 7 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මියගිය පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පොලීසිය පැවසීය.

ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *