BREAKING NEWS
Search

සා.පෙළට, උ.පෙළට දින නියම කරයි

1272

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

එම විභාගය නොවැම්බ ර් මස 10 වැනිදින ආරම්භ වී දෙසැම්බ ර් මස 5 වැනිදින අවසන් කරන බවද කොමසාරිස් ජනරාල්වරිය සදහන් කළාය.

එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන 2026 වසරේ පෙබරවාරි මස 17 වැනි දින සිට සිට පෙබරවාරි මස 26 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බවද ඉන්දිකා කුමාරි මහත්මිය කීවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *