BREAKING NEWS
Search

සබරගමු හිටපු මහ ඇමැති හොරට තෙල් සල්ලි අරන්

65

සබරගමු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයාට  2014 -2017 කාලයේදී   අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රුපියල් හැත්තෑ  හත් ලක්ෂ තිස් දහස් දෙසිය හැට දෙකක්    වැඩිපුර ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණයවී යැයි  කෝපා කමිටුව පවසයි.

මේ පිළිබඳ තොරතුරු  අනාවරණය වූයේ  සබරගමුව පළාත් සභාවේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *