BREAKING NEWS
Search

වාහන ආනයනය ගැන ජනපතිගේ අලුත්ම තීරණය

901

වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය මේ වසර අවසානය වනවිට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර දක්වා විය හැකි බවට පුරෝකතනය කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *