මෙරට පෙණහලු පිළිකාවල ඉහළ යෑමක් දැකගන්න ලැබෙනවා..
මෙරට පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බව වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසනවා..
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.. ඔහු කියා සිටියේ මෙරට පිරිමි පුද්ගලයන් තුළ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි…


















