BREAKING NEWS
Search

සූර්වී රිය පැදවූ පොලිස් සැරයන් සිසුවියක් හප්පලා

419

බීමතින් කැබ් රථයක් පදවා 16 හැවිරිදි  පාසල් සිසුවියක හප්පා තුවාල සිදු කළ  බව කියන වවුනියාව පොලිසියේ සංචාරක අංශයේ පොලිස් සැරයන්වරයකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව ඇට වීර ගොල්ලෑව පොලිසිය පවසයි.

තුවාල ලැබූ සිසුවිය කැබිතිගොල්ලෑව  රෝ හලට ඇතුළත් කරඇත.මැදවච්චිය, කැබිතිගොල්ලෑව මාර්ගයේ කිලෝමීටර් 15-16 කණු අතර මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *