BREAKING NEWS
Search

කෝපා සභාපති ඉල්ලා අස්වෙයි

177

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපති අරවින්ද සෙනරත් මහතා(ජා.ජ.බ)පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

වත්මන් ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට එකඟ වී ඇති හෙයින් ඊට ඉඩදී මෙලෙස ඉල්ලා අස්වෙන බව අරවින්ද සෙනරත් මහතා කීය.

තම වගකීම හැකි අයුරින් ඉටුකළ බවද සෙනරත් මහතා කීය.තමා එම කමිටු සාමාජිකයකු වශයෙන් කැපවීමෙන් කටයුතු කරන බවද සෙනරත් මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *