BREAKING NEWS
Search

කීර්තිබණ්ඩාරපුර ට්‍රැෆික් OIC අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

662

කීර්තිබණ්ඩාරපුර රථවහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ථානාධිපතිවරයා ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (05) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *