BREAKING NEWS
Search

උපන් ඇදුමෙන් ආතල් එකේ කදාන ටවුන් එක මැදින් ගිය පාපදිකරු සමාජ මාධ්‍ය කලබයි

351

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කඳාන නගර මධ්‍යයේ නිරුවතින් පාපැදියක ගමන් කළ පුද්ගලයෙකුගේ හැසිරීමක් මෝටර් රථයක ඩෑෂ් කැමරාවක සටහන් වී ඇති අතර, එම වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙමින් පවතී.

වීඩියෝවෙහි පෙනෙන ආකාරයට, එම පුද්ගලයා ඉතා සන්සුන් ලෙස පාපැදිය පදවමින් සිටින අතර, ඔහුගේ ඇඳුම් යුගලය පාපැදියේ හැඬලය දෙපසින් අල්ලාගෙන සිටී.

මෙම සිදුවීම දහවල් වේලාවකදී සිදුව ඇති අතර, එය ප්‍රදේශවාසීන්ගේ සහ බලධාරීන්ගේද අවධානයට ලක්ව ඇත.

පොලිසිය මේ වන විට එම පුද්ගලයා හඳුනා ගැනීම සඳහා හා නීතිමය පියවරක් විමසුමින් පවතී.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *