BREAKING NEWS
Search

ක්‍රිකට් වාර්තා පොත අලුත් කරපු සුපිරි ක්‍රිකට් තරුව

133
මේ කියන්න හදන්නේ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරපු සුපිරි ක්‍රිකට් තරුවක් ගැනයි…
ක්‍රිකට් වාර්තා පොත අලුත් කරමින් ජෝ රූට් ICC ටෙස්ට් ශූරතාවලියේ ලකුණු 6,000 සීමාව පසු කරයි…

ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් සුවිශේෂී වාර්තාවක් පිහිටුවමින්, එංගලන්තයේ ජෝ රූට්, ICC ලෝක ටෙස්ට් ශූරතා ඉතිහාසයේ ලකුණු 6,000 සීමාව පසුකළ පළමු පිතිකරුවා බවට පත්ව තිබෙනවා.

මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පස්වන ටෙස්ට් තරගයේදීයි.

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ පසුවන්නේ ද ජෝ රූට් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *