BREAKING NEWS
Search

දිනේෂ් මුතුගල සර්ට චෝදනා කරමින් සමාජ මාධ්‍ය කැලබු වීඩියෝවක් ගැන මුතුගල සර්ගෙන් තද තීරණයක්

399

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔහු ටියුෂන් ක්ෂේත්‍රයේ අතිශ්‍ය ජනප්‍රිය චරිතයක්..

ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල සර් ගැන පසුගිය දවස්වල අහන්න ලැබුණේ කවුරුත් බලාපොරොත්තු නොවන කතාවක්..

මේ ඇසෙන කතා සත්‍යක්ද..? මුතුගල සර් මේ ඇසෙන ආරංචිය ගැන ඔහුගේ මුහුණුපොතේ සටහනක්ද පළ කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

කෙසේ වෙතත් මේ පළවන අසත්‍ය වීඩියෝවල පළවන්නේ දිනේෂ් මුතුගල සර් ටියුෂන් කරන මුවාවෙන් අපයෝජන ක්‍රියාවක් සිදුකරන බවයි..

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් වන බවත් මීට අදාළව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දිනේෂ් මුතුගල පැවසුවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *