BREAKING NEWS
Search

බෞද්ධ කටයුතු කොමසාරිස් ඉවත් කරයි

170

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක මහතාගේ සේවය අත්හිටවු බව බුද්ධශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසිය.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් යෝජනාවක් අනුව මෙම සේවය අත්හිටුවිම ක්‍රියාත්මක කළ බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලිම සදහා අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් කළ බවද හෙතෙම සදහන් කළේය.

පසුගිය 2024 ජනවාරි මාසයේදි රත්නායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරය සදහා පත් කිරිම සිදු විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *