එහෙම නැත්නම් සංවේගයක් එක්කළ කතාවක්ද..? කොහොම වුණත් සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයක් එක්කරමින් දැන් ඔහු ජීවිතයෙන් සමුගෙන ගිහින්.. ජනප්‍රිය මලයාලම් නළුවෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගනී.. ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගෙන තිබෙනවා..
ඔහුට හෘදයාබාධයක් ඇති වන්නට ඇති බවටයි ඉන්දීය පොලිසිය සැක පළ කරන්නේ..
කෙසේනමුත් රංගන ශිල්පියාගේ මරණයට හේතුව සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශයක් සිදුකර නැහැ…



















