නැවත වරක් සුන්දර මනාලියක් වුණු වත්සලා..

13743
ඇය කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්..
වත්සලා දියලගොඩ, මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය මේ දවස්වල රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ..

ඒත් මේ සුරූපිනිය කාලෙකට පස්සේ ඔන්න නැවතත් අපිට දැකගන්න ලැබෙනවා.. ඒ සුන්දර මනාලියක් විදිහටයි..

මේ බලන්නකෝ උඩරට ක්‍රමයට සැරසුණු ඇය මොන තරම් නම් ලස්සනද කියලා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *