BREAKING NEWS
Search

වසර දෙකකින් පොලිසියට වෙන්න යන දේ මෙන්න

617

පොලිස් දෙපාර්තමේන්තුව ලංකාවේ හොඳම දෙපාර්තමේන්තුව බවට ඉදිරි වසර දෙක ඇතුළත පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

පොලිස් පාර්තමේන්තුව තුළ ව්‍යූහාත්මක වෙනස්කම් රාශියක් ඇති කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ  අමාත්‍යවරයා පොලිසිය ප්‍රමිති ගත කරන බවද සඳහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව ඉහළට ගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඔහු කීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *