වරෙන්තු ලත් නාමල් ජනපති ගිය යානයෙන්ම මාලේ ගිහින්

302

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා ගමන් ගත් යානයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ද අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.

කටුනායක සිට මාළේ නුවර බලා අද උදෑසන 07.30ට පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් එම පිරිස ගොස් තිබේ.

නාමල් රාජපක්ෂ මහතා සමුළුවකට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් ඇතැයි තහවුරු නොවු පුවත් පවසයි.

නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්නැයි හම්බන්තොට අධිකරණ අද වරෙන්තුවක් ද නිකුත් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *