නාමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

299

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණ විසින්  වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්ය.වාර්තාවන්නේ හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *