රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ 175 වන කිලෝමීටර් කණුව අසලදී මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් එම රථය පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම තුවාල ලැබූ සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.



















