BREAKING NEWS
Search

සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

324

නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සදහන් වන්නේ එම සංඝනායක හිමි නමට ලබා දී තිබූ අරක්ෂාව ඉවත් කිරීමට කටයුතු සිදු කර නොමැති බවය.

එමෙන්ම උන්වහන්සේට ලබා දී තිබූ අරක්ෂාව පෙර පරිදිම ලබාදීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සදහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *