කවුරුත් ආස කරන ඒ වාහන ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්..
මෙලෙස ආරම්භ කෙරෙන කර්මාන්ත ශාලාව හරහා විද්‍යුත් වාහන මෙන්ම හයිබ්‍රිඩ් වාහනද එකලස් කිරීමට අපේක්ෂා කරන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ…
ලෝකයේ විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා ලෙස සැලකෙන BYD, මෙලෙස ආරම්භ කෙරෙන කර්මාන්ත ශාලාව මඟින් වසරකට වාහන 25,000ක් නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා…




















