BREAKING NEWS
Search

ජනපතිගේ රුව අනිසි ලෙස භාවිත කරමින්.. සිදුකළ ජාවාරමක තොරතුරු එළියට

403

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජාතික ජනබල වේගයේ ලාංජනය සහ ජනපතිගේ රුව ඇතුලත් ස්ටිකර් අනිසි ලෙස යොදාගනිමින් මෝටර් රථයකින් මස් සදහා එළුවන් ප්‍රවාහනය කල දෙදෙනෙකු බදුරුලිය පොලිස්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *