මේ කියන්න යන්නේ කලකට පස්සේ රන්මිලේ සිදුවුණු සුළු අඩුවීමක් ගැන කතාවක්.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,018,168.00ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 35,920.00ක් ලෙස සඳහන්ව තිබුණා…
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,930.00ක් සහ රුපියල් 31,430.00ක් ලෙසයි සඳහන් වූයේ…





















