BREAKING NEWS
Search

බස් රථයක් සහ කැබ් රථයක් ගැටී බිහිසුණු අනතුරක්

937

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද (25) සවස සිදු වූ මෙම අනතුර හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ කැබ් රථයේ ගමන් ගත් රියදුරු සහ බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු බව වාර්තා වේ.

ඒ අතර පාසල් සිසුන් දෙදෙනෙකු හා ගුරුවරියක ද සිටියි.

කෙසේ වෙතත් මෙම අනතුර අතරතුර මාරගයේ ගමන් ගත් මෝටර් රථයක් හා ලොරිය් ගැටීමෙන් ද තවත් අනතුරක් සිදු විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *