BREAKING NEWS
Search

හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

3082

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *