BREAKING NEWS
Search

අනියම් පෙම්වතිය සමග යහන් ගත වූ සැමියාට සිදු වූ දේ. අන්තිමට දොස්තර කෙනෙකුත් ගෙන්නන්න වෙලා

3904

තහනම් උත්තේජන වර්ගයක් ලබාගැනීම නිසා  සැමියෙකුට වෙච්ච මේ සිද්ධිය මෙවැනි තහනම් උත්තේජන වර්ග වලට යොමු වුණු බොහෝ දෙනෙකුට ලොකු පාඩමක් කියල දෙනවා.

අනියම් පෙම්වතිය සමග යහන්ගත වූ පුරුෂයකුගේ ලිංගය ඇගේ රහස් ප්‍රදේශය තුල සිරවීමේ හේතුවෙන් මහා අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් වාර්තා වනවා.

මේ යුවල උගන්ඩාවේ බතලා නගරයේ ලගුම්හලකට ගොස් තිබුනේ අනියම් පෙම් සුව විදීමේ අරමුණින්.

නමුත් ඔවුන් දෙදනා නොසිතූ ඉරණමකට මුහුණ දුන්නේ පුරුෂයාගේ ලිංගය කාන්තාවගේ රහස් ප්‍රදේශය තුල සිරවීමත් සමගයි.

මේ පුවත සැලවූ වහාම ලැගුම්හලේ බලධාරීන් දේශීය වෛද්‍යවරයකු සොයා ඇවිත් මේ යුවල වෙන් කර තිබෙනවා.

මේ පුද්ගලයා ලිංගිකව එක්වීමට පෙර උත්තේජන වර්ගයක් ලබාගැනීම නිසා මේ තත්ත්වය ඇති වූ බවටයි වෛද්‍යවරුන් සැක කරන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *