තවත් භයානක හෙළිදරව්වක්.. කොලරා වසංගත තත්ත්වයකින් , 239කට බරපතලයි…

1186

නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට නයිජර් ප්‍රාන්තයේ දිස්ත්‍රික් හයක් පුරා මෙම වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතී.

නයිජීරියානු රජය විසින් මේ වන විට රෝග තත්ත්වය පාලනය කිරීම සදහා කටයුතු සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *